තමන්ට බලය පැවති සමයේදී අන්තවාදී සංවිධාන බිහිවීම වළක්වා ගැනීමට කටයුතු නොකළ පිරිස් වර්තමානයේ දී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පාස්කු ඉරිදා ප්රහාරය භාවිත කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
මාතර, නූපේ ප්රදේශයේ පැවති පක්ෂ හමුවක් අමතමින් ඒ මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Kd0rwX-87rM”]