ඕනෑම රටකට ආදර්ශයක් ගත හැකි ආරක්ෂක ක්රමෝපායන් ක්රියාත්මක කරන රටක් ලෙස ශ්රී ලංකාව හැඳින්විය හැකි බව ශ්රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිස් මහත්මිය පවසනවා.
ITN ප්රවෘත්ති අංශය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහත්මිය මේ බව ප්රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ONKz9Y7rV2I”]