fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුදල් හා රත්‍රං තොගයක් සමග ත්‍රස්ත සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 10, 2019 18:42

මුදල් හා රත්‍රං තොගයක් සමග ත්‍රස්ත සැකකරුවෙකු අත්අඩංගුවට

මුදල් හා රත්‍රං තොගයක් සමග ත්‍රස්ත සැකකරුවෙකු කොම්පඤ්ඤවීදිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ශන මෙහෙයුම්වලදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරන්නේ.

ආරක්‍ෂක තත්ත්වය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

 

ITN News Editor
By ITN News Editor මැයි 10, 2019 18:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo