fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාධනීය සාකච්ඡාවකට උතුරු කොරියාව සූදානම් නැතැයි ඇමරිකාව කියයි

ITN News Editor
By ITN News Editor මැයි 10, 2019 15:12

සාධනීය සාකච්ඡාවකට උතුරු කොරියාව සූදානම් නැතැයි ඇමරිකාව කියයි

සාධනීය සාකච්ඡාවකට උතුරු කොරියාව සූදානම් නැතැයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා. සාකච්ඡාවකට ඇමරිකාව සූදානම් වුවද එම සාකච්ඡා සාර්ථක කරගැනීමට උතුරු කොරියාව සූදානම් නැතැයි ද ඇමරිකා ජනාධිපතිවරයා පෙන්වාදුන්නා.

ඒ උතුරු කොරියාව යළි මිසයිල අත්හදා බැලීමේ වැඩපිළිවෙල ගැන චෝදනා කරමින්.  මේ අතර උතුරු කොරියා නායක කිම්ජොන් උන් එරට හමුදා අභ්‍යාසයක් නිරීක්ෂණය කෙරෙන ඡායාරූප පෙළක් ද එරට මාධ්‍ය මගින් මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 10, 2019 15:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්