fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියාවට අයත් වයිස් ඔනස්ට් ඇමෙරිකාව භාරයට

ITN News Editor
By ITN News Editor මැයි 10, 2019 09:47

උතුරු කොරියාවට අයත් වයිස් ඔනස්ට් ඇමෙරිකාව භාරයට

උතුරු කොරියාවට අයත් වයිස් ඔනස්ට් නෞකාව ඇමෙරිකාව සිය භාරයට ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර සම්බාධක නොතකමින් භාණ්ඩ ප්‍රවාහනය කළ නෞකාවකුයි ඇමෙරිකාව මෙසේ සිය භාරයට ගෙන තිබෙන්නේ. මෙය ගල් අගුරු ප්‍රවාහනය කරන නෞකාවක් බව විදෙස් වාර්තා සදහන් කරනවා. උතුරු කොරියාවට අයත් නෞකාවක් ඇමෙරිකාව මෙලෙස සිය භාරයට ගෙන ඇත්තේ ප්‍රථම වතාවටයි. මෙය ඇමෙරිකාව හා උතුරු කොරියාව අතර පවතින සබදතාවලට ගැටලු ඇතිකළ හැකි බව විදෙස් විචාරකයින් සදහන් කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 10, 2019 09:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්