fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මඩකලපුව විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 19:15

මඩකලපුව විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

මඩකලපුවේ විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් පූර්ණ පරික්ෂණයක් අගමැතිවරයාගේ  උපදෙස් පරිදි සිදු කෙරෙන බවත් එය ඉදිරියේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගැනීමට නියෝග කර ඇති බවත් අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා අද(09) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළා. විශේෂ වෙළෙද භාණ්ඩ බදු පනත යටතේ නියම හයක් සහ විදේශ විනිමය පනත යටතේ නියෝගයක් සහ රේගු ආඥාපනත යටතේ යෝජනාවක් සංශෝධන රහිතව සම්මත කෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 19:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්