fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රස්ත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී තරාතිරම අදාළ කරගන්නේ නැහැ

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 19:18

ත්‍රස්ත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී තරාතිරම අදාළ කරගන්නේ නැහැ

ත්‍රස්ත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී තරාතිරම කිසිසේත් අදාළ කරගන්නේ නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

ආරක්ෂක මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 19:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්