fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාදිනල් හිමිපාණන්ගෙන් ප‍්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 18:08

කාදිනල් හිමිපාණන්ගෙන් ප‍්‍රකාශයක්

පාස්කු ඉරිදා ප්‍රහාරයට සමස්ත මුස්ලිම් ජනතාව වගකිව යුතු නැති බවත් නොමග ගිය පිරිසක් එය සිදුකළ බව ද අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සංවිධාන කළ මාධ්‍ය හමුවකදී කාදිනල් හිමිපාණන් මේ බව ප්‍රකාශ කළේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 18:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්