fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තවාදීන් හඳුනාගැනීමට සහය වීම මුස්ලිම් සංවිධානවලත් වගකීමක්

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 17:49

අන්තවාදීන් හඳුනාගැනීමට සහය වීම මුස්ලිම් සංවිධානවලත් වගකීමක්

අන්තවාදීන් නිවැරදිව හදුනාගැනීම සදහා සෙසු මුස්ලිම් සංවිධාන සතුවද වගකීමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා. පරිවර්තන කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වූවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 17:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්