fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇට ඉන්දිකටත් වැඩවරදී

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 16:19

ඇට ඉන්දිකටත් වැඩවරදී

මාකදුරේ මධුෂ්ගේ ගෝලයෙකු ලෙස සැලකෙන සුනිල් ප්‍රේමරත්න නොහොත් ඇට ඉන්දික අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කරන්දෙනිය,  උණගස්වෙල ප්‍රදේශයේ කැලෑවක සැගව සිටියදීයි සැකකරු අත්අඩංගුවට පත්ව ඇත්තේ. ඇටඉන්දික,  කොන්ඩ ඉන්දික ආදී නම්වලින් හැදින්වෙන මෙම පුද්ගලයා මාකදුරේ මධුෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු ලෙසයි හැදින්වෙන්නේ.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සතුව තිබී විදේශයක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද සොයා ගැණුනා. සැකකරු ඝාතන සිද්ධි ඇතුළු අපරාධ නඩු දහතුනකට වරෙන්තු මත සිටි බවයි පොලීසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 16:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්