fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 15:12

ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

චීනය වෙළෙද ගිවිසුමට අදාළ කොන්දේසි කඩ කර ඇති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරනවා.

චීන භාණ්ඩ සදහා ඇමෙරිකා ඩොලර් බිලියන 200 කට වැඩි බදු පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සිකුරාදා කටයුතු කළා. චීන නිෂ්පාදනවල තීරු බදු ඉහළ නංවන්නේ නම් ඇමෙරිකා නිෂ්පාදන සම්බන්ධයෙන් ද තීරණයකට එළඹෙන බව ද චීනය පසුගියදා ප්‍රකාශ කළා. එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඇමෙරිකා ජනාධිපතිවරයා කියා සිටින්නේ වෙළෙද ගිවිසුමට අදාළ කොන්දේසි චීනය කඩ කර ඇති බවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 15:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්