fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව විශාලතම ස්වභාවික මුතු ඇටය හමුවෙයි

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 15:09

ලොව විශාලතම ස්වභාවික මුතු ඇටය හමුවෙයි

ලොව විශාලතම ස්වභාවික මුතු ඇටය බවට සැළකෙන මුතු ඇටයක් කැනේඩියානු ජාතිකයකුට හමුවී තිබෙනවා.

1959 වසරේදී පිලිපීන ජාතික ධීවරයකු විසින් ඔහුගේ මිත්තනියට මෙය ලබා දී ඇති බවයි එම පුද්ගලයා සදහන් කරන්නේ. 34 හැවිරිදි අබ්‍රහම් රේයර්ස් නම් මෙම පුද්ගලයා සදහන් කරන්නේ මෙම මුතු ඇටය වසර දහසක් පමණ පැරණි බවයි. මෙය ඉතා වටිනා බව තම පවුලේ පිරිස දැන නොසිටි බවද ඔහු සදහන් කරනවා. එම මුතු ඇටයේ බර කිලෝග්‍රෑම් 27කට අධිකයි. මෙහි වටිනාකම තක්සේරු නොකර ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 15:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්