fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලිබල ක්ෂේත‍්‍රය සංවර්ධනයට මාලදිවයිනේ සහාය

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 14:59

විදුලිබල  ක්ෂේත‍්‍රය සංවර්ධනයට මාලදිවයිනේ සහාය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත‍්‍රයේ සංවර්ධනයට සහාය ලබාදෙන බව මාලදිවයින ප‍්‍රකාශ කළා.

මාලදිවයින් තානාපති ඕමාර් අබ්දුල් රසාක් සහ අමාත්‍ය රවී කරුණානායක මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් විපතට පත්වූවන් සම්බන්ධයෙන් සංවේගය පළකරන බවද තානාපතිවරයා එහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.

සියලු ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් දෙපාර්ශවයේ මිත‍්‍රත්වය වැඩිදියුණු කර ගැනීමට ද අපේක්ෂා කරන බවයි මාලදිවයින් තානාපතිවරයා එහිදී කියා සිටියේ.

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 14:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo