fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජී පී එස් තාක්ෂණය නොමැති බස් රථවල බලපත‍්‍ර අළුත් නොකිරිමේ තීරණයක්

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 12:17

ජී පී එස් තාක්ෂණය නොමැති බස් රථවල බලපත‍්‍ර අළුත් නොකිරිමේ තීරණයක්

බස් රථ සඳහා ජී පී එස් තාක්ෂණය යොදා ගැනීමෙන් ගැටළු රැසකට විසදුම් ලැබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.

සුඛෝපභෝගි සහ අර්ධ සුඛෝපභෝගී බස් රථ සඳහා මෙම තාක්ෂණය යොදා ගන්නා ලෙස දැනුම් දී ඇති බවයි සභාපති ජනක මල්ලිමාරච්චි මහතා පෙන්වා දෙන්නේ.

බස් රථ සහ මඟීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තීරණයට එළඹි බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 12:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්