fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම්ට එරෙහි නඩුව ජූලි 25 වනදා යළි කැඳවීමට නියෝග

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 11:51

ශ‍්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම්ට එරෙහි නඩුව ජූලි 25 වනදා යළි කැඳවීමට නියෝග

ශ‍්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් නැමැත්තාට එරෙහිව ගොනුකළ නඩුව ජූලි 25 වනදා යළි කැඳවීමට තීරණය කර තිබෙනවා.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සහ බෞද්ධ ජනතාවට අපහාස වන අයුරින් ප‍්‍රකාශ නිකුත් කිරිමයි ඔහුට එරෙහි චෝදනාව. නඩුව සම්බන්ධයෙන් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට අද (09) දැනුම් දුන්නේ.

නීතිපතිවරයාගේ උපදෙස් පිලිබඳ ප‍්‍රගතිය වාර්තා කිරිම සඳහා නඩුව ජූලි 25 වනදා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය එහිදී නියෝග කළා.

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 11:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo