fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

1990 සේවාව සංවර්ධිත රටක ලැබෙන සේවාවක්

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 11:30

1990 සේවාව සංවර්ධිත රටක ලැබෙන සේවාවක්

1990 සුවසැරිය ගිලන්රථ සේවාව සංවර්ධිත රටවල සේවාවක් හා සමානව  මෙරට ක්‍රියාත්මක වන බව කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා.

අයිටීඑන් හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 11:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්