fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්ලාස්ටික් වලින් ගංගා නදියට එල්ල වී ඇති බලපෑම් පිළිබඳ විමර්ශනයක්

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 10:56

ප්ලාස්ටික් වලින් ගංගා නදියට එල්ල වී ඇති බලපෑම් පිළිබඳ විමර්ශනයක්

ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් ගංගා නදියට එල්ල වී ඇති බලපෑම් පිළිබඳ විමර්ශනයක් ආරම්භ වුණා. 15 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඒ සඳහා එක්ව සිටිනවා.

ජලාශ පද්ධතියේ සිදුවන වෙනස්කම් පිළිබඳ අධ්‍යනය කිරිමත් අරමුණක්. සෑම වසරකම ලෝකයේ ජලාශවලට ප්ලාස්ටික මෙට්‍ර්ක් ටොන් මිලියන නවයක් එක්වන බවටයි හෙළිව තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 10:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්