fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පතොරම් 30ක් කහටගස්දිගිලිය ප‍්‍රදේශයෙන් සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 10:31

පතොරම් 30ක් කහටගස්දිගිලිය ප‍්‍රදේශයෙන් සොයා ගැනේ

ටී 56 සඳහා භාවිත කරන පතොරම් 30ක් සොයා ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වුණා. ඒ කහටගස්දිගිලිය හෙට්ටිකට්ටිය ප‍්‍රදේශයේදී.

රාත‍්‍රි මුර සංචාරයේ නිරත වූ කහටගස්දිගිලිය පොලිස් නිලධාරින්ට ඒවා හමු වී තිබෙනවා. සෝදිසි මෙහෙයුම් හේතුවෙන් මෙම පතොරම් එම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවටයි පොලිසිය විශ්වාස කරන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 10:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්