fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මන්නාරම සෝදිසි මෙහෙයුමකදී ජීව උණ්ඩ 200ක් සමඟ ආයුධ කිහිපයක් සොයාගනී

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 11:02

මන්නාරම සෝදිසි මෙහෙයුමකදී ජීව උණ්ඩ 200ක් සමඟ ආයුධ කිහිපයක් සොයාගනී

මන්නාරම නගරයේ හා අවට සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී ජීව උණ්ඩ 200ක් සමඟ ආයුධ කිහිපයක් සොයා ගෙන තිබෙනවා.

යුද හමුදාවට ලද තොරතුරකට අනුව පොලීසිය හා එක්වයි මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ. ජීව උණ්ඩ 200 ට අමතරව පිස්තෝලයක් හා කඩු 06 ක් ද එහිදී සොයා ගැනුණා. සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ නැහැ. මන්නාරම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙය වනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 11:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්