fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිංගප්පුරු පාර්ලිමේන්තුව නව නීතියක් සම්මත කරයි

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 09:48

සිංගප්පුරු පාර්ලිමේන්තුව නව නීතියක් සම්මත කරයි

සිංගප්පුරු පාර්ලිමේන්තුව නව නීතියක් සම්මත කර තිබෙනවා. ඒ අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාරයවීම වැලැක්වීම සදහායි.

විවිධ අවස්ථාවලදී අන්තර් ජාලය ඇතුලු මාධ්‍ය මගින් අසත්‍ය පුවත් පළවීමේ සිදුවීම් වාර්තා වුණා. එමගින් මතුවිය හැකි ගැටලු සමථයකට පත්කිරිම සදහා නව තීරණයට එළඹි බවයි සිංගප්පුරු බලධාරීන් පවසන්නේ. වැරදිකරුවන්ට වසර 10 ක සිර දඩුවම් පැමිණවීමේ හැකියාව ඉන් ලැබී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 09:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්