fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් කටයුතු ක්‍රමයෙන් යථාතත්ත්වයට

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 08:42

පාසල් කටයුතු ක්‍රමයෙන් යථාතත්ත්වයට

පාසල් කටයුතු මේ වන විට ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වෙමින් තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ ළමයින්ගේ පැමිණීමේ වර්ධනයක් ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ. රාමසාන් උපවාසය වෙනුවෙන් සියලුම මුස්ලිම් පාසල්වලට නිවාඩු ලබා දී තිබෙනවා. එයද පාසල්වලට සිසුන් පැමිණීමේ සමස්ත ප්‍රතිශතයට බලපා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදාවේ සහාය ඇතිව විශේෂ වැඩපිලිවෙල රැසක් ක්‍රියාත්මක කෙරෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 9, 2019 08:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්