fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මොහාන් පීරිස් ඇතුළු 3 දෙනෙකුට එරෙහි නඩුව විභාගයට ගැනේ

ITN News Editor
By ITN News Editor මැයි 8, 2019 17:02

මොහාන් පීරිස් ඇතුළු 3 දෙනෙකුට එරෙහි නඩුව විභාගයට ගැනේ

හිටපු නීතිපති හා අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ නඩුව කොළඹ ප්‍රදාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණුනා.

නඩුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත්කර ඇති බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ. ඒ අනුව නඩුව ජුනි මස 28 වනදා යළි කැදවීමට නියෝග කෙරුණා.

ITN News Editor
By ITN News Editor මැයි 8, 2019 17:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්