fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කටුවාපිටිය දේවස්ථානය පිරිසිදු කිරීමට මහා සංඝරත්නය එක්වෙයි

ITN News Editor
By ITN News Editor මැයි 8, 2019 15:01

කටුවාපිටිය දේවස්ථානය පිරිසිදු කිරීමට මහා සංඝරත්නය එක්වෙයි

ත්‍රස්ත ප්‍රහාරයෙන් හානි වූ කටුවාපිටිය දේවස්ථානය පිරිසිදු කිරීමට මහා සංඝයාවහන්සේ ද අද(08) එක්ව සිටියා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මීගමුව කටුවාපිටිය දේවස්ථානයට දැඩි හානි සිදුවුණා. දේවස්ථානය පුරා විසිර තිබූ සුන්බුන් ඉවත්කර එය ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අද (08) පැවැත්වුණා.

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද කතෝලික පූජකතුමන්ලා ද ඊට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor මැයි 8, 2019 15:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්