සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඉන් සාමාන්‍ය වැසියන් 15 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. ඒ අතර කුඩා ළමුන් තුන් දෙනෙකුද සිටින බවයි විදෙස් වාර්තා සදහන් කළේ. තවත් සාමාන්‍ය වැසියන් විසි දෙනෙකු තුවාල ලැබුවා.

© 2024 ITN News - Powered by ITN DIgital.