fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය ධීවරයන් 34ක් පාකිස්ථානයේදි අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 8, 2019 10:42

ඉන්දීය ධීවරයන් 34ක් පාකිස්ථානයේදි අත්අඩංගුවට

ඉන්දීය ධීවරයන් 34 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පාකිස්ථාන වෙරළ ආරක්ෂක බළකාය ප‍්‍රකාශ කළා. ඒ මුහුදු සීමා උල්ලංඝනය කිරිම හේතුවෙන්.

ඔවුන් පැමිණි බෝට්ටු හයක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා. ජනවාරි මාසයෙන් පසු පළමු වතාවට මෙවැනි ප‍්‍රමාණයක් එකවර අත්අඩංගුවට ගත් බවයි පාකිස්ථානය පවසන්නේ. පසුගිය මාසයේ දී පාකිස්ථාන අත්අඩංගුවේ සිටි ඉන්දීය ධිවරයන් 250 දෙනෙකු නිදහස් කිරිමට බලධාරින් පියවර ගත්තා.

ITN News Editor
By ITN News Editor මැයි 8, 2019 10:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්