විශේෂ කාර්යය බළකාය සිදුකළ සෝදිසි මෙහෙයුමකින් කඩු සහ පිහි ඇතුළු උපකරණ තොගයක් හමුවුණා.
වැටලීම් සිදුකළේ පේරාදෙණිය පොලිස් වසමේ කළුගමුව ප්රදේශයේදී. කඩු පහක් සහ උල් පිහි තුනක් ද හමුවී තිබෙනවා. එම උපකරණ පේරාදෙණිය පොලිසියට භාරදුන් බවයි විශේෂ කාර්ය බළකාය පවසන්නේ.