fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශේෂ කාර්යය බළකායේ මෙහෙයුමකින් කඩු තොගයක් සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor මැයි 8, 2019 09:51

විශේෂ කාර්යය බළකායේ මෙහෙයුමකින් කඩු තොගයක් සොයා ගැනේ

විශේෂ කාර්යය බළකාය සිදුකළ සෝදිසි මෙහෙයුමකින් කඩු සහ පිහි ඇතුළු උපකරණ තොගයක් හමුවුණා.

වැටලීම් සිදුකළේ පේරාදෙණිය පොලිස් වසමේ කළුගමුව ප‍්‍රදේශයේදී. කඩු පහක් සහ උල් පිහි තුනක් ද හමුවී තිබෙනවා. එම උපකරණ පේරාදෙණිය පොලිසියට භාරදුන් බවයි විශේෂ කාර්ය බළකාය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 8, 2019 09:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්