fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලනඥයන්ට හා මාධ්‍යයට ජනපතිගෙන් උපදෙසක්

ITN News Editor
By ITN News Editor මැයි 7, 2019 19:45

දේශපාලනඥයන්ට හා මාධ්‍යයට ජනපතිගෙන් උපදෙසක්

දේශපාලනඥයන් හා මාධ්‍ය ආයතන දැඩි වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා ඉදිරිපත් කළ සභාව කල්තැබීමේ යෝජනාව පිළිබද විවාදයේදීයි ජනාධිපතිතුමා මේ බව කියාසිටියේ.

විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ ගෝලීය ත්‍රස්තවාදය තුරන් කිරීමට සියලු රටවල් එක්විය යුතු බවයි. මැතිඇමතිවරුන් කිහිප දෙනෙකුම පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 7, 2019 19:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්