fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුරකථන සබඳතාවලට බාධා කළ හැකි උපකරණ 8 ක් මීගමුවෙන් හමුවෙයි

ITN News Editor
By ITN News Editor මැයි 7, 2019 18:20

දුරකථන සබඳතාවලට බාධා කළ හැකි උපකරණ 8 ක් මීගමුවෙන් හමුවෙයි

දුරකතන ජාල සහ වෙනත් සන්නිවේදන ජාලවලට බාධා කිරීමට යොදා ගන්නා උපකරණ 8 ක් සමඟ සැකකරුවෙකු මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ. ආරක්ෂක තොරතුරු දැනුම් දෙන මාධ්‍ය හමුවේදීයි ඒ මහතා මෙම තොරතුරු හෙළි කළේ.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 7, 2019 18:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්