fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොදෙව් කණ්ඩායමේ උප නායකයා ලෙස ක්‍රිස් ගේල් නම් කෙරේ

ITN News Editor
By ITN News Editor මැයි 7, 2019 13:01

කොදෙව් කණ්ඩායමේ උප නායකයා ලෙස ක්‍රිස් ගේල් නම් කෙරේ

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ උප නායකයා ලෙස ක්‍රිස් ගේල් නම්කර තිබෙනවා.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තවත් දින 23 කින් එංගලන්තයේදී ආරම්භ වනවා. ඊට එක්වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ උප නායකයා ලෙස ක්‍රිස් ගේල් නම්කර තිබෙනවා. කෙසේ වෙතත් ජේසන් හෝල්ඩර් නායකත්වය දරණ එම සංචිතයේ සිටින අත්දැකීම් වැඩිම ක්‍රීඩකයා වන්නේ ඔහුයි. එමෙන්ම ක්‍රිකට් තරගයන්ගේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා ලෙසද ක්‍රිස් ගේල් වාර්තා අතරට එක්ව සිටිනවා. මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඔහු එක්දින ක්‍රිකට් පිටියට සමුදෙන බව නිවේදනය කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 7, 2019 13:01

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්