fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජීව උණ්ඩ 13ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 7, 2019 11:56

ජීව උණ්ඩ 13ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

පස්යාල නාඹුලුව මොරටුකන්දේ සගවා තිබූ ජීව උණ්ඩ 13 ක් සහ බෝර 12 ගිනි අවියක් නිට්ටඹුව පොලීසිය මගින් සොයා ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර පොලිසිය සහ යුද හමුදාව එක්ව කළ විශේෂ මෙහෙයුමකදී ටී 56 ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ 9 ක් සමග ත්‍රීරෝද රථයක් හා සැකකරුවෙකු කුරුණෑගල දී අත්අඩංගුවට ගැනුණා.  කුරුණැගල පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ITN News Editor
By ITN News Editor මැයි 7, 2019 11:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්