ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ ජපාන අග්රාමාත්ය ෂින් ෂෝ අබේ අතර සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ උතුරු කොරියාව සම්බන්ධයෙන්. ඔවුන්ගේ ආයුධ අත්හදා බැලිම් ගැටළු රැසකට හේතුවී තිබෙනවා. ඒවා සමථයකට පත් නොකළහොත් කලාපයේ මතභේදාත්මක වාතාවරණය උත්සන්න විය හැකි බවයි දෙරටේ නායකයන් පෙන්වා දුන්නේ.