fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැපුවා නිව්ගිනියාවල භූ කම්පනයක්

ITN News Editor
By ITN News Editor මැයි 7, 2019 09:53

පැපුවා නිව්ගිනියාවල භූ කම්පනයක්

පැසිෆික් කලාපයේ පිහිටි පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ රිච්ටර් පරිමාණ ඒකක හතයි දශම දෙකක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල විදුලිය ඇණහිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දේපළ හානිද සිදුව තිබෙනවා. ජීවිත හානි පිලිබදව මෙතෙක් වාර්තා වී නැහැ.  ඇමෙරිකාවේ භූ විද්‍යා ආයතනය සදහන් කළේ මෙම ප්‍රබල භූ කම්පනය පැපුවා නිව්ගිනියාවේ බුලෝරා නගරයට කිලෝමිටර තිහක දුරින් කිලෝමිටර 127ක අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි.

ITN News Editor
By ITN News Editor මැයි 7, 2019 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්