fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මීගමුව ගැටුමේ දේපළ හානි තක්සේරුව අද ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor මැයි 7, 2019 08:59

මීගමුව ගැටුමේ දේපළ හානි තක්සේරුව අද ඇරඹෙයි

මීගමුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් සිදුව ඇති දේපළ හානිවල තක්සේරු වාර්තා ලබාගැනීම අද සිට ආරම්භ කරන බව හානි පූර්ණය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහතා සඳහන් කළා.

පොදු සහ පෞද්ගලික දේපළ වලට අලාභ හානි සිදුව ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒවා තක්සේරු කිරිමෙන් අනතුරුව කඩිනමින් වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නිලධාරින්ට ඊයේ උපදෙස් ලබාදුන්නේ. ඒ අනූව අද අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor මැයි 7, 2019 08:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්