fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව තානාපතිවරු හය දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

ITN News Editor
By ITN News Editor මැයි 6, 2019 17:02

නව තානාපතිවරු හය දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව තානාපතිවරු හය දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (06) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

අසර්බයිජානය, අර්ජන්ටිනාව, ලැට්වියාව, ලිතුවේනියාව, ලාඕස්, බහරේන් යන රටවල් සඳහා නව තානාපතිවරු ද, ඕස්ටේ්‍රලියාව සඳහා නව මහකොමසාරිස්වරයෙක් ද මෙලෙස පත්ව සිටී.

ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

01 Mr. Ashraf Farhad Shikhaliyev – Ambassador of the Azerbaijan
02. Mr. Daniel Chuburu – Ambassador of the Argentina
03. Mr. David John Holly – High Commissioner of the Australia
04. Mr. Artis Bertulis – Ambassador of the Latvia
05. Mr. Julius Pranevicius – Ambassador of the Lithuania
06. Mr. Bounneme Chouanghom – Ambassador of the Laos
07. Mr. Abdulrahman Mohamed AlGaoud – Ambassador of the Bahrain

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

ITN News Editor
By ITN News Editor මැයි 6, 2019 17:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo