fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක ශුරතා මෝටර් ජීපී තරගාවලියේ ශුරතාව මාක් මාකස්ට

ITN News Editor
By ITN News Editor මැයි 6, 2019 15:32

ලෝක ශුරතා මෝටර් ජීපී තරගාවලියේ ශුරතාව මාක් මාකස්ට

ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක ශුරතා මෝටර් ජීපී තරගාවලියේ ශුරතාව හිමි කර ගැනිමට ස්පාඤ්ඤයේ මාක් මාකස් සමත් වුණා.

ස්පාඤ්ඤයේ ග්‍රෑන්ඩ් ප්‍රිමියෝ ධාවන පථයේ පැවති තරගයේ සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර 110 දශම 6ක්. සිව්වන අදියරේදී තරගයේදී එම දුර ප්‍රමාණය මිනිත්තු 41යි තප්පර 08කින් නිම කිරිමට මාක් මාකස් සමත් වුණා. දෙවන ස්ථානය හිමි කර ගත්තේ ස්පාඤ්ඤයේ ඇලෙක්ස් රින්සන්ය. තුන්වන ස්ථානය ස්පාඤ්ඤයේ මාවෙරික් විනාලෙස් හිමි කර ගත්තා.

 

ITN News Editor
By ITN News Editor මැයි 6, 2019 15:32

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්