රටවෙනුවෙන් එකට සිටිමු අම්පාර දිස්ත්රික් වැඩසටහන අද ආරම්භ වුනා. මෙය මෙම වැඩසටහනේ තුන්වැන්නයි. සතියක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වන අම්පාර දිස්ත්රික් ලේකම් ඩී එම් එල් බණ්ඩාරනායක මහතා.
[ot-video type=”youtube” url=”https://youtu.be/QOCfIXMHmJ0″]