අන්තවාදි ත්‍රස්ත කන්ඩායම් මුලිනුපුටා දැමිමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා. රට තුළ සිදු වූ ත්‍රස්ත ක්‍රියා හෙළා දකින බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/utmVdD2Mh8o”]