fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මන්ත්‍රී පියල් නිශාන්ත CIDයට

ITN News Editor
By ITN News Editor මැයි 6, 2019 11:18

මන්ත්‍රී පියල් නිශාන්ත CIDයට

පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත මහතා ප්‍රකාශයක් ලබා දීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ වෙඩි හුවමාරුවේදී ආරක්ෂක අංශ සාමාජිකයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවට මන්ත්‍රීවරයා ප්‍රසිද්ධ මාධ්‍යයක්  ඔස්සේ ප්‍රකාශයක් කර තිබුණා. එමගින් ජනතාව කුපිත කර සමාජ ව්‍යසනයක් සිදු කිරීමට ඔහු කටයුතු කළ බවට  චෝදනා එල්ලවුණා. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහායි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 6, 2019 11:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්