fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාවේ ගුවන් අනතුරකින් 41 දෙනෙකු ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මැයි 6, 2019 09:04

රුසියාවේ ගුවන් අනතුරකින් 41 දෙනෙකු ජිවිතක්ෂයට

රුසියාවේ මොස්කව් ගුවන්තොටුපලේදී සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.තවත් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

යානය ගුවන් ගත වී සුළු වේලාවකට පසු එහි කාර්මික දෝෂයක් හේතුවෙන් එය යළි ගොඩබැස්සවීමට උත්සාහ කිරීමේදීයී යානය ගිනිගැනීමට ලක්ව තිබෙන්නේ. සුකෝහි සුපර්ජෙට් 100 වර්ගයට අයත් ගුවන්යානයක් මෙසේ අනතුරට ලක් වුණා. එම අවස්ථාවේ යානයේ ගුවන් මගීන් 73 දෙනෙකු  සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු සිට තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 6, 2019 09:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්