fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රස්තවාදය පරාජය කිරීමට මුස්ලිම් ජනතාවගේ සහය ලැබෙනවා

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 16:40

ත්‍රස්තවාදය පරාජය කිරීමට මුස්ලිම් ජනතාවගේ සහය ලැබෙනවා

ත්‍රස්තවාදය පරාජය කිරීම සදහා ගෙන යන වැඩපිළිවෙළට මුස්ලිම් ජනතාවගේ සහාය හිමිවන බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා. ජාතීන් අතර සහයෝගීතාව විනාශ කළ ත්‍රස්තවාදීන්ට දඩුවම් ලබා දිය යුතු බවයි අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ද මෙහිදී අදහස් පළ කළා.

 

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 16:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්