fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 15:50

පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් මිය ගියා. තවත් දෙදෙනෙක් තුවාල ලැබුවා.

ප‍්‍රතිකාර සඳහා ඔවුන් ඇතුළත් කර තිබෙන්නේ ළිදුල රෝහලට. තලවකැලේ ප‍්‍රදේශයේ ආරක්ෂිත පැති බැම්මක් ඉදිකරමින් සිටියදී ඔවුන් මතට පස් කන්ද කඩා වැටී තිබෙනවා. තලවකැලේ පොලිසියයි සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 15:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්