fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පානීය ජලය පරික්ෂා කිරිමේ ජංගම වැඩපිලිවෙලක්

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 14:57

පානීය ජලය පරික්ෂා කිරිමේ ජංගම වැඩපිලිවෙලක්

පානීය ජලය පරික්ෂා කිරිමේ ජංගම වැඩපිලිවෙලක් ආරම්භ කරන බව ජාතික ප‍්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ජනතාවට ගුණාත්මක පානීය ජලය සම්පාදනය කිරිමයි අරමුණ. ජංගම රසායනාගාරය මඟින් එය ව්‍යාප්ත කිරිම සඳහා කටයුතු යොදා තිබෙනවා.

හෙට(06) සිට කුරුණෑගල දිස්ත‍්‍රික්කය මුලික කරගනිමින් වැඩසටහන ක‍්‍රියාත්මක කරන බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 14:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්