fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සේවය අතහැර ගිය යුද හමුදා සාමාජිකයන් 7300ක් යළි සේවයට

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 14:15

සේවය අතහැර ගිය යුද හමුදා සාමාජිකයන් 7300ක් යළි සේවයට

සේවය අතහැර ගිය යුද හමුදා සාමාජිකයන් 7300කට ආසන්න සංඛ්‍යාවක් යළි සේවයට වාර්තා කර ඇති බව යුද හමුදාව ප‍්‍රකාශ කළා.

ඔවුන්ට සේවයට එක්වීම සඳහා ලබන 10 වනදා දක්වා පොදු සමා කාලයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. අත්‍යවශ සේවාවලින් අනතුරුව ඔවුන්ට ඉදිරියේදී නීත්‍යානුකූලව ඉවත් වීමට අවස්ථාව ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි යුද හමුදාව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 14:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්