fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරාන ජනාධිපති හසන් රවුහානිගේ සොහොයුරෙකුට සිරදඬුවම්

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 13:37

ඉරාන ජනාධිපති හසන් රවුහානිගේ සොහොයුරෙකුට සිරදඬුවම්

ඉරාන ජනාධිපති හසන් රවුහානිගේ වැඩිමහල් සොහොයුරා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ දූෂණ චෝදනා මත.

දඬුවම පිළිබද ඔහු අභියාචනයක් ද සිදුකර ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. 2017 වසරේ සිදුවූ මූල්‍ය වංචාවක් ඇතුලු කරුණු 6 ක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.

ඉරාන ජනාධිපතිවරයාගේ මෙම වැඩිමහල් සොහොයුරා 2015 වසරේ න්‍යෂ්ටික සාකච්ඡා සඳහා ද සහභාගීවී ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 13:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්