fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මන්නාරම ප‍්‍රදේශයේ කැළෑවකින් අධි බලැති පුපුරන ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 12 ක් සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 13:30

මන්නාරම ප‍්‍රදේශයේ කැළෑවකින් අධි බලැති පුපුරන ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 12 ක් සොයා ගැනේ

මන්නාරම ප‍්‍රදේශයේ කැළෑවක තිබී අධි බලැති පුපුරනද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 12 ක් සොයාගෙන තිබෙනවා.

කැළෑවෙහි ඇති පාර්සලයක් පිළිබද ප‍්‍රදේශවාසියෙකු පොලීසියට ලබාදුන් තොරතුරකට අනුව ඒවා සොයාගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. කාල විරාම පරිපථ 6 ක් ද එහි තිබී හමුවුණා.

ඒවා එම ස්ථානයේදීම නිශ්කී‍්‍රය කිරීමටයි විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 13:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්