fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහරාන්ගේ සොහොයුරෙකු සවුදියේදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 09:16

සහරාන්ගේ සොහොයුරෙකු සවුදියේදී අත්අඩංගුවට

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ ප‍්‍රධාන සැකකරු වන සහරාන් හෂීම්ගේ ඥාති සොහොයුරෙකු වන මවුලානා රිලා සහ තවත් පුද්ගලයෙකු සවුදි අරාබියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය ඔත්තු සේවාවල දැනුම්දීම අනුව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. ශ්‍රී‍්‍ර ලංකාවේ ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් පිළිබද ඉන්දීය බුද්ධි අංශ සවුදි බලධාරින් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත ද සඳහන් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 5, 2019 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්