fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිසුන් තුන් දෙනෙකුට බඹර ප‍්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor මැයි 4, 2019 15:11

සිසුන් තුන් දෙනෙකුට බඹර ප‍්‍රහාරයක්

මස්කෙළිය – සාමිමලේ තේ වත්තක දී සිසුන් තුන් දෙනෙකුට බඹර ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා. එම තුන්දෙනා දර කැඩීමට ගිය අවස්ථාවේදි ගලක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නෙ.

අවුරුදු 11 ත් 16 ත් අතර වයස්වල පසුවන සිසුන් තුන් දෙනා මස්කෙළිය ප‍්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor මැයි 4, 2019 15:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්