fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැලිමඩ – බෝගහකුඹුර ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකපිට‍ෙ 13ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 4, 2019 13:38

වැලිමඩ – බෝගහකුඹුර ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකපිට‍ෙ 13ක් අත්අඩංගුවට

වැලිමඩ – බෝගහකුඹුර ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෝගහකුඹුර පොලිසිය සහ යුධ හමුදාව ඒකාබද්ධවයි මෙහෙයුම සිදුකළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී විදෙස් රටවල ත‍්‍රස්තවාදින්ගේ කි‍්‍රයා ඇතුලත් සී ඩී තැටියක් සහ මෝටර් රථ දෙකක් පොලිස් භාරයට ගත්තා. සැකකරුවන් වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor මැයි 4, 2019 13:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්