විහාරස්ථාන ආශි‍්‍රතව ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසනවා.
ඒ සම්බන්ධයෙන් විහාරාධිපති ස්වාමීන්වහන්සේට සහ දායක සභාවට ද වගකීමක් පැවරෙන බවයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කළේ.
එළඹෙන වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ විහාරස්ථාන ආශි‍්‍රතව ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.