fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංචාරක ක්ෂේත්‍රය යථාතත්ත්වයට පත් වන තෙක් හෝටල් හිමියන්ටය උපරිම සහන

ITN News Editor
By ITN News Editor මැයි 4, 2019 12:15

සංචාරක ක්ෂේත්‍රය යථාතත්ත්වයට පත් වන තෙක් හෝටල් හිමියන්ටය උපරිම සහන

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් බලපෑමට ලක්ව තිබෙන සංචාරක ක්ෂේත්‍රය යළි යථා තත්ත්වයට පත්වන තෙක් හෝටල් හිමියන්ට උපරිම ආර්ථික සහන ලබා දෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

ෆීජි රාජ්‍යයේ පැවැත්වෙන ආසියා සංවර්ධන බැංකුවේ පනස් දෙවන වාර්ෂික මහසභා රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ යටතේ  එම හෝටල් සදහා බදු සහන ලබාදිමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරිමටද කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ. නිවැරදි ක්‍රියාමාර්ග යටතේ සංචාරක ක්ෂේත්‍රය වසර එකහාමරක් වැනි කාලයක් තුළ යළි නගා සිටුවිමට හැකියාව ඇති බව අමාත්‍යවරයා රැස්විමෙන් පසු බ්ලුම්බර්ග් රූපවාහිනි නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් සදහන් කළා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 4, 2019 12:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්